
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පිනී කේ සුජීවාගේ ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් එකොළොස් දෙනෙක් සහ එක්සැකකාරියක් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙවිත් තිබෙනවා.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමකට පසුගියදා සහභාගී වූ අවස්ථාවේදී ඔවුන් මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූවා.
source :- https://tinyurl.com/5cjpuu8e







