Saturday, April 25, 2026

දේශීය පුවත්

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුකරගෙන දින තුනක් තිස්සේ අඩාලව පැවති දුම්රිය ධාවනය සාමානය පරිදි අද (20) සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය රියදුරන් විභාගයට සූදානම්වීම හේතුවෙන් පසුගිය 17 දා සිට ඊයේ දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක්ද අවලංගු...

ආරක්ෂක දිසාවට නව ප්‍රධානියෙක්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත අද (20) සිට පත් කර තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින්. එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත්...

පුද්ගලයෙකුගේ අස්ථි හමුවූ මාළු දැල

මාළු ඇල්ලීමට ගිය පිරිසකගේ දැලකට මියගිය පුද්ගලයෙකුගේ අස්ථි කොටස් හමුව තිබෙනවා. මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මෙම අස්ථි කොටස් සොයාගෙන ඇති බව සඳහන්. පසුව සිදුකළ පරීක්ෂා කිරීමේදී තවත් අස්ථි කොටස් කිහිපයක් හමු වූ බවයි මිල්ලනිය පොලිසිය පවසන්නේ. සිදුවීම පිළිබඳව මිල්ලනිය පොලිසිය වැඩිදුර...

මොරටුව පොලිසිය ඉදිරිපිට නොසන්සුන්තාවක්

මොරටුව පොලිසිය ඉදිරිපිට ඊයේ (19) රාත්‍රීයේ ඇතුවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊට ප්‍රදේශවාසීන් මෙන්ම පිටස්තර ප්‍රදේශවල පැමිණි පිරිස් ද ඇතුළත්. ගම්වාසීන් කිහිපදෙනෙකු අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් බව පවසමින් පිරිසක් පැමිණ මොරටුව පොලිසිය ඉදිරිපිට මෙලෙස...

ඉදිරියේ දී අඩු වෙන සහල්

ඉදිරියේ දී පාරිභෝගිකයන්ට සහල් අඩුමිලට ලබා දීමට හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති යූ.කේ සේමසිංහ මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ...

අස්වැසුම දෙවන අදියර සඳහා සංගණන කටයුතු හෙට සිට

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම...

අම්බර් සමග සැකකරුවකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා තල්මසුන්ගේ අම්බර් කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු යාපනය පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු වන අතර, ඔහු වෘත්තියෙන් ධීවරයෙක්. ඔහු සිය නිවසේ...

යාපනයට බලපා ඇති දැඩි සුළි සුළඟ

යාපනයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (19) පස්වරුවේ හමාගිය සුළි සුළඟක් හේතුවෙන් නිවාස 49කට හානි සිදුව ඇති බව අප වාර්තාකරු පවසනවා. ඒ හේතුවෙන් පුද්ගලයින් 248 දෙනෙකුට ආපදාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. එම සුළි සුළඟෙන් ගුරුනගර් ප්‍රදේශයේ දේවස්ථානයකට සහ කොලුම්පුතුරේ ප්‍රදේශයේ කෝවිලකටද දැඩි...

අපරාධ කල්ලි සාමාජිකයින් 04ක් අත්අඩංගුවට

මෙරට අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 04 දෙනෙකු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සහ තවත් රටවල් 03කදි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ. ආරක්ෂක හේතූන් මත...

බහාලු‍ම් රථ අර්බුදය දිගටම

වරාය තුළ බහාලු‍ම් රථ ප්‍රමාණය අවම වීම හේතුවෙන් යළි දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව ලංකා වාප්පු සේවා සංගමය පවසනවා. එහි සභාපති රංජිත් ලියනාරච්චි සඳහන් කළේ, බහාලු‍ම් නිෂ්කාශන ‍ප්‍රමාදය අවම කිරීමට නම් රේගු පරීක්ෂණ සඳහා නව අංගනයක් අවශ්‍ය බවයි. කොළඹ වරායේ...
statistics