කොස්තාපල්වරයෙකු අයිස් සමග අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබාගත් කොළඹ වංචා විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු සුරාබදු, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උපාය දූතයෙකු යොදවා සිදුකළ වැටලීමකදී දෙමටගොඩ ගුවන් පාලම අසළදී සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියේ.
අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ...
ගසාගෙන යමින් සිටි වනඅලියෙක් මුදාගනියි
මහවැලි ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යමින් සිටි වනඅලියෙක් මුදාගැනීමට අද (20) ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
මහවැලි ගඟේ මනම්පිටිය පාළම ආසන්නයේදී මෙම වනඅලියා මුදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුරුව එම වනඅලියා අසල රක්ෂිතයට පලවා හැරීමටයි එම ආරක්ෂක අංශ නිලධාරීහු කටයුතු කර...
කෝටි 07ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
රුපියල් කෝටි 07කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැක දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අදාල මත්ද්‍රව්‍ය තොගය සමග සැකකාර හමුදා සෙබළෙකු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි...
කුඹුරු අක්කර 1000ක් පමණ යට කෙරූ ගල් ඔය ඉවුර
ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබෙනවා.
ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක් පමණ ජලයනි යටවී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු රැසක්ද...
මත්පැන් බලපත්‍ර සම්බන්දයෙන් ගුණසිරි ඇතුළු පිරිසකට නඩු
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය...
ඔන්ලයින් දුම්රිය ටිකට් ජාවාරම අවසන්
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් මගින් නිකුත් කරන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා .
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය...
ගල් ඔය ගඟේ බැම්ම කැඩී යයි
ගල් ඔය ගඟේ බැම්ම කැඩී ගොස් තිබෙනවා.
source :- https://tinyurl.com/mrsxm6zp
එක දිගට සිදුවන බස් අනතුරු
කාත්තන්කුඩියේ සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සේරුනුවර කන්තලේ මාර්ගයේ, සේරුනුවර යුද හමුදා කඳවුර ඉදිරිපිටදී බිහිසුණු අනතුරකට ලක්ව තිබෙනවා.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අයිනේ තිබූ ගසක වැදී මාර්ගයෙන් ඉවතට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ...
අලුතින් එන පිරමීඩාකාර යෝජනා ක්‍රම
තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ආයතන 21ක් පිළිබඳව මහබැංකුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව මහ බැංකුව මෙම ආයතනය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.
1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය...
අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්
පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම...














