Thursday, April 23, 2026

දේශීය පුවත්

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක වෙනස් වූ මිල ගනන්

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ට ද, රුපියල් 175ට පැවති පාන්පිටි කිලෝවක මිල රුපියල් 165ට ද, රුපියල් 240ට පැවති සුදු සීනි...

ජෙරොම්ගේ විදෙස් ගමන් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිදියාව බිඳ හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර ඇති ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන දේවගැතිවරයාගේ විදේශ...

බෑණා මැරූ මාමණ්ඩි අත්අඩංගුවට

බදුරලිය පොලිස් වසමේ සීලදොල ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රී කාලයේ දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹු සැමි යුවලකට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. බරපතල තුවාල ලැබූ ඔවුන් බදුරලිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එසේ ඇතුළත් කිරීමේදී...

නිදහස් දින උළෙල ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර නිදහස් උත්සවය මහජනතාවගේ නිදහස් උත්සවයක්, මහ ජනතාවට වැඩිපුර සහභාගී විය හැකි නිදහස් උත්සවයක් බවට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබේරත්න පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ (30) පැවැත්වෙන 77 වැනි නිදහස්...

වගා හානි වන්දි ගෙවීම අද සිට

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කළා. පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බව එහි...

අද සිට අහිතකර වායූ මට්ටම අඩු වේ

දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින අහිතකර මට්ටම අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා. දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලයේ මේ දිනවල මීදුමක් වැනි අසාමාන්‍ය තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ වායු ගුණත්වයේ පවතින පහළ යාමක් හේතුවෙන් බවයි...

තරුණයෙකු මන්නාරම වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට

පසුගිය16 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (28) දහවල් කාලයේදී...

පොලී අනුපාත වෙනස් නොකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ රැස්වීමෙන් අනතුරව මෙම තීරණය ගෙන ඇත්තේ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 මට්ටමේම පවත්වාගෙන යාමටයි. එමෙන්ම ආර්ථික වර්ධනයට...

සාමාන්‍ය පෙළ කාලසටහන එලියට

2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ වෙබ් අඩවියෙන් බාගත කරගැනීමේ හැකියාව පවතිනවා. එළඹෙන මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර එම කාලසටහන...

සැත්කම් සඳහා දිරි දීමනාවක්

රජයේ රෝහල්වල සැත්කම් කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් රාජකාරී වෙලාවෙන් පසු කරන සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී  ඊයේ (28) රැස්වූ අවස්ථාවේදී මෙම...
statistics