
2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙම විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ වෙබ් අඩවියෙන් බාගත කරගැනීමේ හැකියාව පවතිනවා.
එළඹෙන මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර එම කාලසටහන පහතින් දැක්වෙනවා.


source :- https://tinyurl.com/2uznhkpp







