ලක්ෂ 33ක වන්දි ගෙවන්නැයි රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට නියෝග
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛණ සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) තීරණය කළා.
ඒ අනුව, අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ...
රැකියා හිමිවූ තරුණ තරුණියන් 107 ක් කොරියාවට
දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තරුණ තරුණියන් 107 ක් ඊයේ (03) දකුණු කොරියාව බලා පිටත් වු බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති...
අවුරුදු පහක් වයසැති දරුවෙක් දියේ ගිලී මරුට
බටපොල, මහගංගොඩ ප්‍රදේශයේ දී ඊයේ (03) දියේ ගිලී දරුවෙක් මියගොස් ඇතැයි බටපොල පොලිසිය සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වූ මහගංගොඩ, අළුත්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
මෙම දරුවාගේ පියා වෙළඳසැලක් පවත්වාගෙන යන අතර, දරුවා වෙළෙඳසැලේ සිට තනිව නිවසට ගොස් නැවත...
ඇතැම් පළාත්වලට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (04) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්...
පොලිස් නිලධාරියෙකුට වසර 15ක සිර දඬුවමක්
පැමිණිල්ලක් සිදුකිරීමට සිය මව සමඟ පැමිණි අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කළ පොලිස් සැරයන්වරයෙකුට වසර 45ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී එම...
මැතිවරණ දැන්වීම් අලවන වාහනවලට පොලිසියෙන් දැනුම්දීමක්
දේශපාලන පක්ෂවලට අයත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සිය වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අනතුරු ඇඟවීමක් සිදු කරනවා.
ඒ අනූව එවැනි මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය නොකරන ලෙසයි වාහන හිමියන්ට පොලිසිය අවවාද කරන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව...
බදු මුදල් එකතු කරන හොරු කණ්ඩායම් කීපයක්.
දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍ර දේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායම් කීපදෙනෙක් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ...
කන්ටේනර් රථයක මළ සිරුරක්
කොළඹ වරායේ යූ.සී.ටී අංගනය වෙත භාණ්ඩ නිශ්කාශණය සඳහා පැමිණි කන්ටේනර් රථයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
එම කන්ටේනර් රථයේ රිය සහයකයා එලෙස මිය ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ රේගු වර්ජනයෙන් පසු භාණ්ඩ නිශ්කාශණ කටයුතු ප්‍රමාදව...
අධිවේගී මාර්ගයේ වීඩියෝවක් ගැන අධිකරණය දුන් තීන්දුව
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය සුඛෝපභෝගී මෝටර් රථයක් 15 හැවිරිදි දරුවෙකුට පැදවීමට ඉඩ ලබාදුන් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 55,000ක දඩ මුදලක් නියම කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ නියෝග කර තිබෙනවා.
නීතිඥවරයා සහ එම කුඩා දරුවා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම...
තිදෙනෙක් අනතුරට පත්කළ බිහිසුණු අනතුර
බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (02) සවස බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද...














