දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍ර දේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායම් කීපදෙනෙක් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ ස්ථානීය පරික්ෂාවන්ට ලක් වී සිටින බදු ගෙවන්නන්ගේ තොරතුරු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය කර තිබෙන බවයි.

ඒ අනුව ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ගොනු කරන මෙන් මහජනතාවගෙන් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

source :- https://shorturl.at/PgwJD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here