අද දිනයේදී සාමාන්‍ය ගමන්වාර අඩුවිය හැක
අද (21) දිනයේ දී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි සිදු වනවා.
කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිළධාරියෙකු සදහන් කළේ, ලංගම බස් රථ මැතිවරණ රාජකාරි සදහා යොදවා ඇති බැවින් අද දිනයේදී සාමාන්‍ය ගමන්වාර අඩුවිය හැකි බවයි.
මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ...
ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (21) විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
වයඹ පළාතෙත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර...
විශ්වවිද්‍යාල ප්රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කරන වෙලාව..
අද (20) සවස් වරුවේ 2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.
ඒ අනුව එම කඩඉම් ලකුණු https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි වේ.
ඒ බව වැඩිදුරටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියා...
සමාගමක ලොකු පුටුවකට සිතාසි නිකුත් කරයි
මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ මණ්ඩලයේ ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව කොළඹ වාණිජ අධිකරණයේ පවතින නඩුව ඊයේ (19) කැඳ වු අවස්ථාවේදී එය ලබන ඔක්තෝම්බර් 21 වනදාට කල් දමා ඇති බව තිබෙනවා.
එම නඩුව සම්බන්ධයෙන්...
කුඹුක්කන 14 කණුව ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක්
මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුඹුක්කන 14 කණුව ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
පෞද්ගලික බස් රථය මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් බස් රථයේ ගමන්කළ 17 දෙනෙකු තුවාල ලබා බුත්තල...
සැප්තැම්බර් 24 වැනිදා ජ’පුර විශ්වවිද්‍යාලය යළි විවෘත කෙරේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සැප්තැම්බර් 24 වැනිදා යළි විවෘත කෙරෙන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා දැනුම් දෙනු ලබනවා.
ඒ අනුව, ලබන සැප්තැම්බර් 23 වැනිදා සිට සියලුම සිසුන්ට නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවද ඔහු සඳහන් කළා.
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පසුගියදා...
ප්‍රශ්න වට්ස්ඇප් දැමූ තිදෙනාට විනය පරීක්ෂණ
අනුරාධපුර - රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඔවුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර වට්සැප් මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමුකළ බවට එල්ලවන චෝදනා අනුවයි.
දිවයිනම ආවරණය වනපරිදි මධ්‍යස්ථාන 2,849කදී පසුගිය...
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ හිටපු කැදවුම්කරු...
ආදායම් බලපත්‍ර කවුලු අද වැසෙයි
බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු අද දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් සභාව පවසනවා.
ඒ, ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු සඳහා නිලධාරීන් මුදාහැරීමට සිදුවන බැවින්.
මේ අනුව ආදායම් බලපත්‍ර ලබාගත යුතු වාහන සඳහා ජනාධිපතිවරණයෙන් පසු දඩ මුදලකින් තොරව...
පාසල් යන මුවාවෙන් ළමා නිවාසයෙන් පැන ගිහින්..
මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැන ගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන අතර මදුරුකැටිය මහා විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබයි.
ඊයේ( 19 ) ළමයින් දෙදෙනා පාසල් ගොස් ඇති අතර...














