
අද (20) සවස් වරුවේ 2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.
ඒ අනුව එම කඩඉම් ලකුණු https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි වේ.
ඒ බව වැඩිදුරටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියා සිටියේ ය.

source :- https://tinyurl.com/3vmj8jnd







