අද (21) දිනයේ දී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි සිදු වනවා.

කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිළධාරියෙකු සදහන් කළේ, ලංගම බස් රථ මැතිවරණ රාජකාරි සදහා යොදවා ඇති බැවින් අද දිනයේදී සාමාන්‍ය ගමන්වාර අඩුවිය හැකි බවයි.

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද කියා සිටියේ අද දිනයේදී ධාවනය කළ හැක්කේ බස් රථ සියයට 30 ක පමණ ප්‍රමාණයක් බවයි.

source :- https://tinyurl.com/4b6ver2h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here