Sunday, May 3, 2026

දේශීය පුවත්

උප්පැන්න නැති ළමයිට අලුත් වැඩසටහනක්

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේද, සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙනවා. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවය කරනු...

ජොන්ස්ටන්ගේ නඩුව කල් යයි

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් අද (03)...

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති කියයි

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවයි...

පුද්ගලයෙක් කුෂ් සමග අත්අඩංගුවට

කුරියර් සමාගමක් හරහා නිෂ්කාශනය කරන ලද භාණ්ඩ තොගයක් සමඟ කුෂ් ග්‍රෑම් 1883ක් ගෘහස්ත උණුසුම් කරන යන්ත්‍ර තුළ සඟවාගෙන සිටි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 19ක් ලෙසයි ගණන් බලා...

වනඅලි පහරදීමෙන් සිදුවූ පුද්ගල මරණ පහළට

මේ වසරේ පළමු මාස අට තුළ වන අලි මරණ සහ වන අලි පහරදීමෙන් සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව අවම වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ පළමු මාස 8ට තුළ වන අලි 340 දෙනෙකු මියගොස් තිබුණි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ...

සූරියවැව පදලංගල මාර්ගයේ විහාරගල විද්‍යාලය ඉදිරිපිට අනතුරක්

සූරියවැව පදලංගල මාර්ගයේ විහාරගල විද්‍යාලය ඉදිරිපිට ඊයේ (02) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. රැකියාවේ නියුතු තම දුව රැගෙනයෑම සදහා පැමිණි පියෙකු විසින් යතුරුපැදිය නවතා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ පසෙක සිටි අවස්ථාවේදී, ප්‍රධාන මාර්ගයේ පැමිණි වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයට එකවර...

කෙහෙළියගේ නඩුවට දින දෙයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු...

පෝස්ටර් ඇලවූ සිද්ධියේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාගේ ඡායාරූප ඇතුළත් කරමින් ඔහුට අපහාසයක් සිදුවන අයුරින් කොළඹ ඇතුළු ප්‍රදේශවල කිසියම් පිරිසක් විසින් දැන්වීම් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අවුරුදු 27 සහ 41 යන වයස්වල පසුව අඹකොටේ සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම සැකකරුවන් පෝස්ටර්...

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වනදා

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වනදා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි අයට ලබන 18 වනදා ඒ සදහා අවස්ථාව හිමිවන බවයි එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ලබන 26...

තම රහසඟ කපා මේසය උඩ තබා අවසන් ගමන් යයි

හබරණ දුම්රියපොළ අසළ ත්‍රිකුණාමලය පාර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අවාසනාවන්ත ලෙසින් සියදිවි නසාගැනීමේ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක තරුණයෙක්. ඔහු තම රහසඟ කපා මේසය උඩ තබා අනතුරුව ගෙල වැළලාගෙන තිබෙනවා. ඔහු මානසික ආබාධයකින් පෙළුණු...
statistics