ඉන්දියාවේ 76 වැනි ජනරජ දිනයට සමගාමීව විශේෂ සැමරුම් උත්සවයක් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී ඊයේ (26) පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට හිටපු ජානාධිපතිවරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද එක්ව සිටියා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන අය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

source :- https://tinyurl.com/4k3z6nc4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here