
චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
දෙපාර්ශ්වය අතර ඇති කර ගනු ලබන සහයෝගිතාව මත චීන මාධ්‍ය සමූහයේ අති නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් සඳහා ප්රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණිනුයි මෙම ගිවිසුම අත්සන් තැබීමට යෝජනා වී ඇත්තේ.
ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

source :- https://tinyurl.com/2xempb4x








