පළාත් පාලන ඡන්ද විමසීම ලබන වසරේ සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මේ අතර පළාත් සභා මැතිවරණයත් ලබන වසර තුලදී පවත්වන බවද ජනාධිපතිවරයා පවසා සිටියා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (20) මහනුවරට පැමිණි අවස්ථාවේ දී.

source :- https://tinyurl.com/3fw7dawe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here