
ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ ශ්‍රී ලංකා නීතීිඥ සංගමයේ සභාපති ලෙස පත් කර ගෙන තිබෙනවා.
මීට පෙර එම ධුරය දැරූ ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස් වුණා.
ඉන් අනතුරුවයි අද රැස්වූ නීතීඥ සංගමය නව සභාපතිවරයා ලෙස ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ පත් කරගෙන ඇත්තේ.

කෞෂල්‍ය නවරත්න ඉවත්වීමෙන් පසු මොහු වැඩබලන සභාපතිවරයා ලෙසයි කටයුතු කළේ.
source :- https://tinyurl.com/mwd8yysw








