නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු,

ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය,

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය,

මහජන ආරක්ෂක අමාත්‍යාංශය ,

විදේශ කටයුතු අමාත්‍යාංශය

source :- https://tinyurl.com/bdrjdz2w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here