
2024 ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත තීරණය කර තිබේ.
අශෝක ප්‍රියන්ත මීට පෙර නාමල් රාජපක්ෂට සහාය පළ කරන්නට තීරණය කර තිබිණි.
රාජ්‍ය අමාත්‍යවරයා අද (20) පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වී තම තීරණය දැනුම් දී තිබේ.









