ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 294.51ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.77ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 295.00 – රු. 303.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 295.25 – රු. 305.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50

සෙලාන් බැංකුව – රු. 294.25 – රු. 303.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.75 – රු. 302.75

එන්.ඩී.බී. (NDB) – රු. 295.30 – රු. 303.30

අමානා බැංකුව – රු. 295.30 – රු.303.30

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here