Sunday, April 19, 2026

ව්‍යාපාරික පුවත්

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහල දමයි

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර ඇත. එම භාණ්ඩ සහ මිළ ගණන් පහත පරිදි වේ.

මෙරට ඉන්ධන වෙළඳපොළෙහි සිව්වෙනි තරගකරුත් එයි! ඉන්ධන පිරවුම්හහල් 150ක් යුනයුටඩ් පෙට්‍රෝලියම් සමාගමට!

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ (22) සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක්වුණා. ඒ අනුව ඔවුන් අලෙවි නියෝජිතයන් සතු සහ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟින් ඔවුන් සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. මේ වනවිට ඉන්දියාවේ අයි.ඕ.සී., චීනයේ සිනොපෙක් සහ...

ජල ගාස්තු පහළට! නවතම ගාස්තු අය ක්‍රමය මෙන්න!

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල්...

ඩොලරයේ අද සිදු වූ වෙනස

පසුගිය සතියට සාපේක්ෂව අද (22) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්. ...

තෝරාගත් පිරිසකට හෙට සිට ඩීසල් හා භූමි තෙල් සඳහා සහනාධාරයක්

ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. මෙම සහනාධාර හෙට (22) සිට ක්‍රියාත්මක ය.

උද්ධමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2024 ජූනි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූලි මාසය සඳහා 2.5%...

සරත් ෆොන්සේකාට වෙච්ච් දෙයක්! වේදිකාවේ 10යි! කතාව අහන්න 0යි!

ජනාධිපති අපේක්ෂක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මංගල රැලිය පසුගිය දිනක පැවැත්විණ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පස්දෙනකුවත් ෆොන්සේකාගේ රැස්වීම බැලීමට පැමිණ නොසිටීමය. වේදිකාවේ ෆොන්සේකා ඇතුලු 10 දෙනකු පමණ සිටි අතර වේදිකාව ඉදිරිපස පනවා තිබූ ආසනවල කිසිවකුත් අසුන් ගෙන නොසිටීම මේ දිනවල...

අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ට අනිවාර්ය කළ ටින් අංකය ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ප්‍රාග්ධන ලාභ බදු සදහා යටත් වන තැනැත්තන්ට අදාළ කටයුතු දේශීය ආද‍ායම් ප්‍රධාන කාර්යාලයේ උපදේශන සහ ප්‍රවර්ධන අංශය මගින් මෙන්ම ආසන්නතම ප්‍රාදේශීය කාර්යාල වලින් සහ ඊ සේවාවන් මගින් සිදු කරගත හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යළි සිහිපත් කරනවා. ඒ අනුව...

මෝටර් රථ මිල ගණන් වල වෙනසක්

මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන්, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව වාහන අලෙවිකරුවන් පවසනවා. පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මස වාහන මිල සහ අද (18) දිනය වන විට වෙළෙදපොළේ...

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් තවදුරටත් පහත දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් ලංකා සතොස ආයතනය විසින් තවත් පහළ දමා තිබෙනවා. මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ ලැයිස්තුව පහතින්. 1kg සුදු කැකුළු(දේශීය) – Rs.200 1kg අර්තාපල් – Rs.215 1kg සුදු සීනි – Rs.247 1kg රතු පරිප්පු – Rs.278 1kg කඩල – Rs.441 1kg වියලි...
statistics