පසුගිය සතියට සාපේක්ෂව අද (22) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව, ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

  • සෙලාන් බැංකුව – රු. 295.75 – රු. 303.25
  • සම්පත් බැංකුව – රු. 296 – රු. 305
  • මහජන බැංකුව – රු. 294.93 – රු. 305.51
  • කොමර්ෂල් බැංකුව – රු. 294.69 – රු. 304.50
  • NDB බැංකුව – රු. 296.50 -රු. 304.50

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here