වියාන ඇලේ පෙම්වතාව බේරාගන්න ගිය සරසවි පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වූ හැටි – (VIDEO)
ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද පැමිණ ඇති අතර, දියසෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා ගොස් ඇති අතර එම අවස්ථාවේ දී පෙම්වතිය ඔහුව බේරාගැනීමට අත දී ඇති අතර, දෙදෙනාම ඇළට වැටී ඇත.
අනතුරුව එම...
අවුරුදු 21 ක තරුණයෙක් රාජ්‍ය බැංකුවක ATM එකකින් කෝටි 5 ක සල්ලි ඇදලා
ඔවුන් එම හාරකෝටි අසූ ලක්ෂ අසූහතරදාහක මුදල මාතලේ නගරයේ රජයේ බැංකුවක ATM යන්ත්‍රයකින් දින 38 ක තුළදී අවස්ථා 387 කදී ලබාගෙන ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත.
අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඩුබායිහි සේවයේ නියුතු මාතලේ උකුවෙල මානම්බොඩ ප්‍රදේශයේ...
හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට කැඳවයි
ඒ,අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිදහස් කළ බවට චෝදනා එල්ල වන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
පාසල් දරුවන් ගැන පොලීසියෙන් විශේෂ අනාවරණයක් – එක් දරුවෙක්ට ඒඩ්ස්
බදුල්ල දිස්ත්‍රික් (111) සහකාර පොලිස් අධිකාරි ජී. ඩබ්.බී.එස් පළිපාන මහතා බදුල්ල ශික්ෂණ රෝහලේ දී පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් මේ බව අනාවරණය කරනු ලැබුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, බොහෝ පාසල් සිසුන් පාසල් හෝ උපකාරක පන්තිවලට සහභාගී...
බොරැල්ලේ වෙඩික්කරුවන් ආ හැටි CCTV දර්ශන වල සටහන් වෙයි – (VIDEO)
අදාළ වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා වී නොමැති අතර, රිවෝල්වර වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදු කර ඇත.
පොලීසිය සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන...
මෙරට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාලය
ඒ, අද (09) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
"පාසල් 1000ක සුහුරු පුවරු සහ අනෙකුත් තොරතුරු තාක්ෂණ උපකරණ ලබාදීමට යෝජනාකර තිබෙනවා. ඒ් වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ වෙනකොට සුහුරු පුරවරු 1900ක් පාසල් 1500ක් වෙත බේදාදීමට නියමිත වෙලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්රයේ සියලුම මට්ටම්...
නිළි රැජිණට මැතිසභා විවාදයක් වෙන්කරයි – දිනය මෙන්න
ඊට අමතරව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ ලකී ජයවර්ධන පිළිබඳ ශෝක යෝජනා විවාදද එදින පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම විවාදය එදින පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
පසුගිය මැයි මස 23...
සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු අවසරය
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධය හමුවේදී මේ බව කියා සිටියා.
ඒ, අනුව ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමනයේ යෙදෙන වෙළෙඳ නෞකාවන්ට රතු මුහුදේ දී සහ ඒඩ්න් බොක්ක ඇතුළු සෝමාලියානු සාගර කලාපයේ දී මුහුණ දීමට සිදු වී...
ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ජනපතිගෙන් උපදෙස්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මෙම සාකච්ඡාවේදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින RAMIS (Revenue Administration Management Information System) පද්ධතිය ඉදිරියට පවත්වා...
1500CCට අඩු වාහන ගෙන්වන්න සහන? – (VIDEO)
අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන මහතා කියා සිටියේ, එම ධාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යන බවයි.
ඒ, හේතුවෙන් 1500CC අඩු ධාරිතාව ඇති වාහන...














