ද්විතීක පාසල්

ඒ, අද (09) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

“පාසල් 1000ක සුහුරු පුවරු සහ අනෙකුත් තොරතුරු තාක්ෂණ උපකරණ ලබාදීමට යෝජනාකර තිබෙනවා. ඒ් වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ වෙනකොට සුහුරු පුරවරු 1900ක් පාසල් 1500ක් වෙත බේදාදීමට නියමිත වෙලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම මට්ටම් ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමටත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතිව ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමේ මූලික වැඩකටයුතු ආරම්භ කරලා තියෙන්නේ. 2026 වසරේ අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපෙක්ෂිතයි. රුපියල් 5,000 අසීමිත දත්ත පැකේජයක් පාසල්වලට හඳුන්වා දීලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here