බොරැල්ලේ වෙඩික්කරුවන්

අදාළ වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා වී නොමැති අතර, රිවෝල්වර වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදු කර ඇත.

පොලීසිය සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසිය මඟින් සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here