පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් හිස් වූ බව මැතිවරණ කොමිසමට දිනුම් දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
ඒ රත්නපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගය නියෝජනය කෙරූ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමගය.
මිය ගිය ජනපති අපේක්ෂකයා ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් ඉවත් කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු කළ නොහැකි බවත් මේ හේතුවෙන් මිය ගිය ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා තිබෙනවා.
ඔහු...
හිටපු ඇමති කෙහෙළිය දරුණු මානසික රෝගී තත්ත්වයක! අධිකරණයට සිදු කළ අලුත්ම දැනුම්දීම මෙන්න!
ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් හතරදෙනා දිවි නසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී...
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්
ඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ ඉදිරි දින කිහිපයේදී සිය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි.
ඉදිරි දිනවලදී මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීමට හැකියාව පැවතීම හේතුවෙනුයි මෙම අනතුරු ඇඟවීම සිදු කර...
අද කාලගුණය
අද (23) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්...
තවත් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වෙයි! දැවැන්ත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි!
2025 ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන් සඳහා පහළ ශ්‍රේණිවලට 24% සිට ද, ඉහළ තනතුරු සඳහා 24% සිට 50%+ දක්වා ද මූලික වැටුප් වැඩිවීමක් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සුදුසුකම්, පළපුරුද්ද සහ වත්මන් භූමිකාවන් මත පදනම්ව මෙම වැටුප් වැඩිවීම...
ජනාධිපති අපෙක්ෂකයෙකු හෘදයාබාධයකින් මිය යයි
ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඉල්ලියාස් මහතා මියයන විට 78 වන වියේ පසු විය.
චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබුණි.
මීට දින දෙකකට පෙර හදිසියේ රෝහල්ගත කර ඇති හිටපු...
පුතුන් දෙදෙනා හා මව ගමන් ගත් රථය අධිවේගී මාර්ගයේදී බිහිසුණු අනතුරකට ලක්වෙයි
හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ බිරිඳක් සහ දරු දෙදෙනා ගමන්ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්වී තිබුණි.
ඒ, බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.
වයස අවුරුදු 16ත් 21ත් අතර වයස්වල පසුවන පුතුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව එම අනතුරින්...
ලොවම බිය ගැන් වූ මාරාන්තික මංකිපොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ,...
දින 202ක් බන්ධනාගාරගතව සිටි කෙහෙළිය රඹුක්වැල්ලට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් එළැඹෙන 29 වනදා තෙක් අද (22) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය...














