පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා
මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇති බවයි.
මෙහිදී දුම්රිය මැදිරි රාගම - මහබාගේ මාර්ගයට පතිත...
අධිවේගයේ කේබල් කැපූ අයෙක්
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (15) අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වත්තල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්...
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට
දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ තරිඳු ලක්ෂාන් නැමැත්තා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඔහු වයස අවුරුදු 24ක පුද්ගලයෙක්.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ යතුරුපැදයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම...
ඇතැම් ප්‍රදේශවලට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය...
දින 40කින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල
2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව අද (15) දහවල් විභාග දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කර තිබෙනවා.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටි අතර, දිවයින පුරා...
බස් රථයක් වෙලට ගිය මගියෙකුගේ පා පහර
මගියෙකුගේ පා පහරක් නිසා බස් රථයක රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව පෙරලී ගොස් තිබෙනවා.
මෙම අනතුර කොළඹ - නුවර පාරේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී සිදුව අති බවයි පොලිසිය පවසන්නේ.
මෙම බස් රථය කොළඹ - නුවර පාරේ කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ අතර...
සාදයක් අතරතුර තරුණයින් 25 අත්අඩංගුවට
වැලිගම හෝටලයක සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් අතරතුර පොලිසිය විසින් තරුණයින් 25ක් අත්අඩංගුව ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අදාළ අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්රියේදී සිදු වු බවය.
මාතර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත වැලිගම හෝටලයේ පැවැති සාදය...
ඇත් පැටියකු නිරුපද්‍රිතව ගොඩ ගනි
කොක්ඹබේ රක්ෂිත ප්‍රදේශයෙන් ඊයේ (14) අලුයම කාලයෙදී ගම් වදින අලි රැහැනක් අතුරින් එක් පැටියෙකු පඬරැල්ලෑව පිරිවෙන් විහාරස්ථානයේ භූමියට පැමිණ ඇති අතර විහාරස්ථාන භූමියේ පවතින අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි තිබෙනවා.
උදෑසන කාලයේ ලිඳට වැටී සිටි ඇත්තටියා දුටු විහාරස්ථ ස්වාමීන් වහන්සේ නමක...
ඌර්කාවතුරේ හන්දිය අසලදී මාරක අනතුරක්
යාපනයේ ඌර්කාවතුරේ හන්දිය අසලදී පොලිස් නිලධාරියෙකු ගමන් කළ යතුරු පැදියක් තවත් යතුරු පැදියක ගැටී වීසි වී ගොස් බැකෝ යන්ත්‍රයක ගැටීම නිසා පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ තෙලිප්පලෙයි පොලීසියේ සේවය කළ පුංගුඩුතිව් ප්‍රදේශයේ පදිංචි එස්.කන්නසාන්
නැමති පොලිස් නිලධාරිවරයෙක්.
මියගිය...
වැඩිම ආනයන වියදම ඉන්ධනවලට
පසුගිය ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළදි අපනයන ආදායම 5.6% කින් සහ ආනයන වියදම 9.1% කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරේ ජූලි මාසයේ පැවති ඩොලර් මිලියන 367ට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 604 ක් දක්වා...














