Friday, April 24, 2026

දේශපාලන පුවත්

තලතාගේ පුටුවට කරුණාරත්න පරණවිතාන එයි !

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (03) කථානායකවරයා මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා. තලතා අතුකෝරාළ ඉල්ලා අස්වීම හේතුවෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී පැවැතිණි. කරුණාරත්න පරණවිතාන 2015 යහපාලන ආණ්ඩුව කාලයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර...

දුක් වුණ කාලේ ඉවරයි.. ජනාධිපති රනිල් කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ය. එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට...

තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට

‍මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ. හෙට දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය...

ජනාධිපති අපේක්ෂක කීර්ති සේවයෙන් ඉවතට.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ සාමාජිකයකු ලෙස සිටිමින් කිසිදු පූර්ව දැනුම්දීමකින් හා අවසරයකින් තොරව 2024 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ කීර්ති වික්‍රමරත්න මහතා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ සාමාජික ධුරයෙන් ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර...

සෘතු, ටීනා, අමල් හා නිරෝෂාගේ සහයත් රනිල්ට.

මෙවර ජනපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රකට කලාකරුවන් කිහිපදෙනෙකුම සිය ප්‍රචාරක සහයෝගය ලබාදී ඇත. ඒ අය අතර රංගන ශිල්පිණියන් වන  සෘතූ ආකර්ෂා හා ටීනා ෂනෙල්  රනිල්වික්‍රමසිංහගේ අගය දක්වමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ ක්ලිප් කිහිපයක් මුදාහැර සිය සහය...

හෙට සහ අනිද්දා දින පාර්ලිමේන්තුව රැස්වෙයි

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව හෙට උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා. එමෙන්ම, විදේශ නඩු...

“ඔබ වෙනුවෙන් දියුණු රටක්” නාමල් දැක්ම එළි දැක්වෙයි

* බදු බර පහළ ට  * සමෘද්ධි සහනය නැවතත්  * අලුතෙන් රැකියා  * අතමිට සරු තාරුණ්‍යයක්  "ඔබ වෙනුවෙන් දියුණු රටක්" "නාමල් දැක්ම" ලෙස නම්කර ඇති ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) උදෑසන කොළඹ දී එළිදැක්වීය. පිටු 50කින් සමන්විත එය නම් කර...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට යෙදී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02)යෙදී තිබෙනවා. “දිනුම රටට - එක්ව පෙරට” යන තේමාව මුල්කර ගනිමින් සංවත්සරය උත්සවය අද සවස 1.00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්. පක්ෂ සභාපති නිමල්...

ජනාධිපතිවරයා ‘පුළුවන් ශ්‍රී ලංකා’ රැළිය අමතමින් කියපු දේ…

ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ඡන්දය අනුර කුමාර දිසානායක මහතාට ලබා දෙන ඡන්දයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (01) පස්වරුවේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ රැළිය අමතමින්. එහි දී...

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත...
statistics