ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි
ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගියා.
අද (04) උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනපති, අගමැති, හිටපු විපක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවුණා
source :- https://tinyurl.com/5xp5wfk9
ජනපති අනුර ගැන එරික් සොල්හයිම් ලෝකයට කියූ කතාව
නෝර්විජියානු සාම නියෝජිතවරයකුවන එරික් සොල්හයිම් සිය ගිණුමේ සටහනක් තබමින් නව ජනපති අනුර කුමාර දිසානායක පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
එම පණිවිඩයේ දැක්වෙන්නේ, නව ජනපති අනුර කුමාර ගත වූ සති දෙකක කාලය තුල වැඩකටයුතු හොඳින් සිදුකරගෙන යන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර...
මම පාර්ලිමේන්තු ඡන්දයට එන්නේ නෑ ..
ඉදිරි පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
හිරු නිව්ස් කල විමසීමකදී ඔහු කියා සිටියේ තමා ආර්ථික විෂය සම්බන්ධයෙන් කොතෙක් දැනුම් තිබුණ ද පාර්ලිමේන්තුවේ පවා මෙය නොතේරෙන පිරිස් සිටින බවයි.
තමා කියන දේ විෂයානුබද්ධව කියනා නමුත්...
මහනුවරට ඇප තියන්න කවුරුත් නෑ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද සිට ආරම්භ වෙනවා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ද නාම යෝජනා භාර ගැනීම් අද සිදු කරන බවත් නමුත් නාම යෝජනා හෝ ඇප මුදල් තැන්පත් කිරීමක් සිදු නොවු බව මහනුවර දිස්ත්‍රික්කය තේරීම් භාර...
IMF අතර දෙවන දිනටත් සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කල බව...
නාම යෝජනා භාර ගැනීම අදින් ඇරඹෙයි
2024 මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද (04) ආරම්භ වනවා.
නාමයෝජනා භාර ගැනීම අවසන් වන්නේ ලබන 11 වනදා දහවල් 12 ටය.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ නාම යෝජනා භාර ගැනීමේ ආරම්භක දිනයේ සහ නාම යෝජනා භාර ගැනීම අවසන්...
ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගැන සාකච්ඡාවක්
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා දැනට ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති...
දයාසිරිගෙන් පුටුවට විරෝධයක්
පොදුජන එක්සත් පෙරමුණ නමැති දේශපාලන සන්ධානය පුටුව ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණය සදහා නාම යෝජනා ලබා දුනහොත් ඒ පිළිබදව දැඩි ලෙස විරෝධතාවය ප්‍රකාශ කරන බව සදහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මැතිවරණ කොමිෂන් සභාවේ...
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති කියයි
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවයි...
මැතිවරණ කොමිසමෙන් පළාත් පාලන මැතිවරණය ගැන දැනුම්දීමක්
මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.
source :- https://tinyurl.com/m28e8uhz














