Tuesday, April 21, 2026

දේශපාලන පුවත්

කෙහෙළියගේ බැංකු ගිණුම් තහනම දීර්ඝ කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන්...

කොට්ටහච්චිට අපහාස කළ හිටපු ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

ජාතික ජන බල බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ චෝදනා මත කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍ර රම්මුණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ...

යෝෂිත අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අයථා වත්කම් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණයා. ඔහු එසේ පැමිණියේ එම දෙපාර්තමේන්තුව ඔහුට පසුගියදා කළ දැනුම්දීමට අනුවයි. කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ පෙනී...

යළි බෝනස් ඉල්ලන ලංවිම

රාජ්‍ය ආයතන රැසකට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් ද එම ප්‍රසාද දීමනාව හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ජාතික සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. එම සංගමයේ ලංකා විදුලි බල...

විමල් අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ එම දෙපාර්තමේන්තුව ඔහුට පසුගියදා කළ දැනුම්දීමට අනුවයි. කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ පෙනී සිටින ලෙසටයි...

දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතුයි

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත්, කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මෙම අදහස් පල කළේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ...

පාඨලී පෙන්වා දුන් හෙළිදරව්ව

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් පැටවීමට හේතු වී ඇති අතර, එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව පෙන්වා දුන්නේ අද (02) පෙරවරුවේ...

ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස රුවන් වනිගසූරිය පත් කර තිබෙ

ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය පත් කර තිබෙනවා. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් ඊට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (01) ලබා දුන් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය...

කෝටි 03ක වාහන පොලිස් භාරයට

නීතිවිරෝධීව ආනයනය කර, කූට ලේඛන භාවිත කරමින් එකලස් කළ යුද හමුදා රථයකට සමාන ජීප් රථයක් පිංවත්ත, පාසල් මාවතේදී සහ ලෑන්ඩ්රෝවර් ජීප් රථ 2ක් රත්මලාන දුම්රිපොළ ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ සොයා ගනු ලැබුවා. පොලිසිය සදහන් කළේ, රුපියල්...

ළඟදීම වී සඳහා යළි සහතික මිලක්

වී සදහා ඉදිරි දින කිහිපයේදී නව සහතික මිලක් ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේදී නව වසරේ රාජකාරී අරඹමින් ඔහු කියා සිටියේ පොහොර සහනාධාර නොලැබුණු ගොවීන්ටද ඉදිරි සතිය තුළ එම මුදල් ලැබෙනු...
statistics