සර්පයාට කෘතිම ශ්වසන දී ජීවිතය දුන් තරුණයා
මිය යන්නට ගිය සර්පයෙකුට කෘතිම ශ්වසන ලබා දී ජීවත් කරවූ වනජීවී නිලධාරියෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදරා ප්‍රදේශයේදී මෙම අසාමාන්‍ය සිදුවීම සිදුව තිබෙනවා.
මෙම සර්පයා පිළිබඳව අදාළ වනජීවි නිලධාරියාට ඇමතුමක් ලැබී අතර ඔහු එම ස්ථානයට ගොස් නිරීෂණය...
චීනය තුළ අන්තර්ජාල භාවිතයේ නිදහස දැඩි ලෙස පිරිහීමකට ලක්ව ඇත
අමෙරිකාව පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් වන ෆ්‍රීඩම් හවුස් හි වාර්ෂික වාර්තාවකට අනුව, චීනය තුළ අන්තර්ජාල භාවිතයේ නිදහස දැඩි ලෙස පිරිහීමකට ලක්ව ඇතැයි පවසනවා.
එම සංවිධානයේ 2024 'Freedom on the Net' (FOTN) වාර්තාව, ඉකුත් බදාදා (16) නිකුත් වූ අතර 2023...
අපි පාකිස්ථානය සමග සාකච්ඡා කළේ නැහැ
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර්ගේ පාකිස්ථාන සංචාරය අතරතුර දී දෙරට අතර කිසිදු නිල සාකච්ඡාවක් සිදු නොවූ බව ඉන්දීය විදේශ අමාත්‍යංශය විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා එලෙස පාකිස්ථානයේ සංචාරය කරනු ලැබුවේ, මෙවර...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ජර්මනියට
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධ තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ජර්මනියට පැමිණ තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, මෙහිදී ගාසා තීරයේ සටන් විරාමයකට එළඹීම සම්බන්ධයෙන් ඵලදායි තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හමාස් නායක...
ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රහාරයක් නැවත සිදු විය හැකි බව ප්‍රකාශ කර තිබෙ
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රහාරයක් නැවත සිදු විය හැකි බව අමෙරිකානු වාර්තා ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය ජූලි මස 13 වනදා පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් සිදු වූ වෙඩි තැබීම පිළිබඳව විමර්ශනය කළ ස්වාධීන මණ්ඩලය ඊයේ සිය...
අනවසරයෙන් ඇතුළු වූ චීන ජාතිකයෙකු අල්ලයි
තායිවාන ජනාධිපති විලියම් ලායි චීනය විසින් සිදු කරන ලද මහා පරිමාණ හමුදා අභ්‍යාසයට විරෝධය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු පවසා ඇත්තේ චීනයේ අත්තනෝමතික ක්‍රියාපිළිවෙතට එරෙහි වනවා සේම "ප්රජාතන්ත්රවාදී තායිවානය ආරක්ෂා කිරීමට" කැපවන බවයි.
"බාහිර තර්ජන හමුවේ, ප්රජාතන්ත්රවාදී...
කැනඩා අගමැතිට ඉන්දීය රජයෙන් දොස්
ඉන්දු - කැනේඩියානු සබඳතාවලට හානි වීම සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වගකිව යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් පවසා ඇත්තේ, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශවලින් තහවුරු වන්නේ ඉන්දියාව දිගින් දිගටම කියූ දේ පමණක් බවයි.
එමෙන්ම කැනඩාව ඉන්දියාවට...
ලියම් පේන් ජීවිතක්ෂයට පත්වෙයි
One Direction කණ්ඩායමේ හිටපු සාමජිකයෙකු වූ ලියම් පේන් මියගොස් තිබෙනවා.
ඒ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලෙන් වැටීමෙන් බවයි එරට පොලීසිය සඳහන් කලේ.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 31 කි.
ප්‍රකාශයක් නිකුත් කරමින්, පොලිසිය පැවසුවේ, පලර්මෝ හි ප්‍රදේශවාසීන් විසින් ලබාදුන්...
ඝාතකයින් නීතිය හමුවට ගෙනඒමට පොලිස් නිලධාරිනියක් වූ දියණිය
අමානුෂික ලෙස ඝාතනය කරන ලද තම පියාට යුක්තිය ඉටු කිරීමට එම පියාගේ දියණිය පොලිස් නිලධාරිනියක් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ බ්‍රසීලයෙන්.
මෙම තරුණිය අවුරුදු 09දී පුද්ගලයෙකු විසින් ඇගේ පියා ඝාතනය කර තිබෙනවා.
ඇයට මේ වන විට අවුරුදු 35ක් වන අතර...
ලෙබනනයේ ඛානා ගම්මානයට බෝම්බ ප්‍රහාරයක්
ලෙබනනයේ ඛානා ගම්මානයට ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ගම්මානයේ නිවාස හා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකට එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
1996 සහ 2006 යන වසරවලදී ඊශ්‍රායලයේ සමූල ඝාතනවලට ඛානා ගම්මානය ලක්ව...














