Thursday, April 23, 2026

විදේශීය පුවත්

ඉන්දියාවේ කෝවිලක ගින්නක්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කසරගොඩ ප්‍රදේශයේ කෝවිලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා. කෝවිලේ පැවති වාර්ෂික උත්සවයක් අතරතුර අද (29) අලුයම 12.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙනවා. ගින්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර, තවත් 150කට අධික පිරිසක් තුවාල...

පලස්තීන සරණාගත ඒජන්සිය තහනම්

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ඊශ්‍රායලය තුළත් ඔවුන් විසින් අත්පත් කරගනු ලැබ සිටින නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේත් ක්‍රියාත්මක වීම තහනම් කිරීමට ඊශ්‍රායලය රජය තීරණය කර තිබෙනවා. ඒ, එම තහනමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසුවයි. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කිරීමට අදාල...

දකුණු කොරියානු හමුදාවට උතුරු කොරියාවෙන් දොස්

දේශපාලන අරමුණු සඳහා ඩ්‍රෝන යානා තම භූමියට යැවීම සම්බන්ධයෙන් උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය දකුණු කොරියාවේ හමුදාවට දොස් පවරා තිබෙනවා. එය රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස යි ඔවුන් හදුන්වා ඇත්තේ. විදෙස් මාධය වාර්තා කළේ, දකුණු කොරියානු ඩ්‍රෝන යානා මෙම මාසය තුළ අවස්ථා...

ඉරාන නායකයාගේ එක්ස් ගිණුම අත්හිටුවයි

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ එක්ස් ගිණුම අත්හිටුවා ඇති තිබෙනවා. ඔහු විසින් හීබෲ භාෂාවෙන් පළ කරන ලද සටහන් හේතුවෙන් එක්ස් ගිණුම අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඊශ්‍රායලයට එරෙහිව බොහෝ අවස්ථාවලදී කමේනි විවිධ අදහස් සමාජ මාධ්‍ය හරහා පළ කර...

ව්‍යායාම් මධ්‍යස්ථානයේ කාන්තාවක් ඝාතනය කරයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර්හි පිහිටි ව්‍යායාම් මධ්‍යස්ථානයක (Gym) සිටි කාන්තාවක් ඇයගේ ව්‍යායාම් පුහුණුකරු විසින් ඝාතනය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඝාතනයෙන් පසුව ඇයගේ සිරුර VVIP ප්‍රදේශයක වළදමා ඇති බවටයි සඳහන් වෙන්නේ. පසුගිය ජුනි 24 වැනිදා මෙම කාන්තාව අතුරුදන්ව...

කැනඩා රජය සංක්‍රමණිකයන්ගේ පැමිණීම කප්පාදු කිරීමට තීරණය කරයි

කැනඩාව තුළ ඉහළ යන ජනගහන වර්ධනයට තාවකාලිකව විරාමයක් තැබීමේ අරමුණින් එරටට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2025 වසරේදී ලක්ෂ 5ක පිරිසකට කැනඩාවේ ස්ථිර පදිංචියට දී තිබූ අවසරය සංශෝධනය කරමින්‍ 395,000ක් දක්වා අඩු කිරීමට...

පිලිපීන‍යේ 26 දෙනෙකු ’ට්‍රෑමි’ සුළිකුණාටුවෙන් ජීවිතක්ෂයට

පිලිපීනයට බලපා ඇති ’ට්‍රෑමි’ සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 150,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට කෝඩිලෙරා හි කඳුකර ප්‍රදේශයට සුළිකුණාටුව ගමන් කර ඇති බවයි. ඒ අනුව, එම ප්‍රදේශයේ පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා...

නායක කමින් යන්නැයි කැනඩා අගමැතිට පක්ෂයෙන් බලපෑම්

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ලිබරල් මන්ත්‍රීවරුන් ඊයේ (23) එරට පාර්ලිමේන්තුවට රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ...

ලෙබනනයේ 19ක් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ නිවසකට රැදී සිටි පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මියගිය පිරිස අතර ළමයින් පස් දෙනෙකුද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත. ලෙබනනයට එල්ල කරනු ලබන...

ටාසන් දිවියෙන් සමුගනී

ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණ පෙවූ එක්සත් ජනපදයේ ජනප්‍රිය නළු රොන් එලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 1938 ජූනි 21 වැනිදා උපත ලද එලී, මියයන විට 86 වැනි වියේ පසුවිය. ඔහුගේ දියණිය ඊයේ (23) මෙම කණගාටුදායක පුවත තහවුරු කර ඇති අතර, ඔහු මිය...
statistics