ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
ඇප මත නිදහස්ව සිටි පොලිස් ස්ථානාධිපතිවරු තුන්දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා ඊයේ පියවර ගත්තා.
ඒ, දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 6කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
මෙලෙස වැඩ...
ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්වයක්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (05) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත...
නිදහස් දිනය වෙනුවෙන් ජනපතිගේ පණිවුඩය
නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ නව රජය ලෙස පසුගිය මාස 04 තුළ මූලික වශයෙන් සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම ඇතුලු කරුණු කිහිපයක් පිළිබදව අවදානය යොමු කළ බවයි.
පැවති දූෂිත දේශපාලන තන්ත්රයේ දහසක් අවලාද හා...
කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
ප්රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මෙරට පළමු සභාපතිත්වය හෙඹවූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 85ක්.
1940 වර්ෂයේදී උපන් ඔහු මෙරට සහ කලාපයේ ආයතනික තනතුරු රාශියක් දරා තිබෙනවා.
ඒ අතර, දිවයිනේ විශාලතම...
වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් සදහා නීතිඥ සංචිතයක්
විවිධ හේතු මත අපයෝජනයට ලක්වන ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්, ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබා ගැනීම සදහාවූ නීතිඥ සංචිතයක් පිහිටුවීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ළමා වින්දිතයන් වෙනුවෙන් වූ නඩු සඳහා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීම සහ බැඳියාවන් අතර...
කටුනායක ගුවන්තොටුපළේ තෙල් සැපයුම් පර්යන්තය වැඩි දියුණු කරයි
බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ ධාරිතාව හා පහසුකම් වැඩිදියුණු කර විශාල විදෙස් විනිමයක් මෙරටට ගෙනෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.
ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වා ගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...
තරුණ සේවා සභාවට පත් වූ නව සභාපති
ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා වශයෙන් නීතීඥ සුපුන් විජේරත්න පත් කර තිබෙනවා.
ඒ අනු ඔහු අද (03දා) ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ භාර ගත්තා.
ඔහු යෞවන සමාජය හරහා තරුණ සේවා...
සම්බාහන මධ්‍යස්ථාන කොල්ලකන කල්ලි
පිහි, කිනිසි රැගත් පිරිසක් රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී එහි කළමනාකරු බියගන්වා ලාච්චුවේ තිබූ සහ සම්බාන සේවයේ යෙදී සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා.
කොල්ලකරුවන් විසින් ලාච්චුවේ තිබූ...
හෙට ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම
කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී හෙට (04) පැවැත්වීමට නියමිත මෙරට් 77 වැනි ජාතික නිදහස් දින සැමරුම හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව, නිදහස් දින සැමරුම් පැවැත්වෙන හෙට දිනයේ කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම්, මාර්ග වසා තැබීම් හා විකල්ප...
විදෙස් කාන්තාව මියගිය ලැගුම් හල තාවකාලිකව වසා දමයි
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාව නවාතැන් ගෙන සිටි කොල්ලුපිටියේ ලැගුම්හල වසා තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඊට අදාල ඉදිරි පරීක්ෂණ සිදු කර රැඳී සිටීමේ යෝග්‍යතාවය වාර්ථා...













