දුම්වැටි සහ දුම්කොළ බද්ද අද සිට ඉහළට
නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නිවේදනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකට...
සැත්කමකින් මියගිය දරුවාගේ නඩු විභාගය කල්යයි
මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමක් සඳහා ඇතුළත් කෙරුණු තුන් හැවිරිදි දරුවකුගේ වකුගඩුවක් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය ලබන 25 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල ඉදිරියේ කැඳවනු...
නවම් මහා පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 07:30 සිට රාත්‍රී 10:30 දක්වා වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ.
පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී...
බුලත්සිංහල පොලිස් සැරයන්වරයෙකු මිය යයි
බුලත්සිංහල පොලිසියේ ත්‍රීරෝද රථය අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තවත් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකු තුවාල ලබා තිබෙනවා.
සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම ත්‍රී රෝද රථය අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේදී මාර්ගය...
වී අලෙවි මණ්ඩල පනත කඩිනමින්
සහල් තොග රැස් කිරීම සහ ගබඩා කිරීම නියාමනයට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සඳහා, 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත කඩිනමින් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම පනත පැනවූ 1971 සිට මේ දක්වා වසර 54ක් ගත වී ඇති...
නව සේවකයින් රාජ්‍ය සේවයට බඳවා ගැනේ
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ සඳහා අත්‍යවශ්‍ය බඳවා ගැනීම් ප්‍රමාණය හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, 7,456ක පිරිසක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමට නියමිතයි.
මේ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක්...
අද විදුලි කප්පාදුවේ වෙනසක්
හෙට (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
නමුත් අද (11) දිනයේ විදුලි කප්පාදුවේ වේලාවන් වෙනස් වී ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.
ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් එක් කරන නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් මෙම තීරණය...
සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනයට අනුමැතිය
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය යන දෙඅංශයෙන්ම යුතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවිධ ප්‍රයත්නයන් දරා ඇති...
රන් සංචිත ප්‍රමාණය යළි ඉහළට
චීන මහ බැංකුවේ රන් සංචිත ප්‍රමාණය යළි ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාසය අවසන් වන විට එරට රන් සංචිතය අවුන්ස මිලියන 73.45ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එය අවුන්ස 160,000ක වැඩිවීමක් බව ද සඳහන්.
චීනය මෙලෙස රන් සංචිත ප්‍රමාණය...
විදුලි කප්පාදුව අදත්
අද (11) දිනයේත් දිවයින පුරා පැය එක හමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන්කර සිටියේ.
ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි...














