චීන මහ බැංකුවේ රන් සංචිත ප්‍රමාණය යළි ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාසය අවසන් වන විට එරට රන් සංචිතය අවුන්ස මිලියන 73.45ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එය අවුන්ස 160,000ක වැඩිවීමක් බව ද සඳහන්.

චීනය මෙලෙස රන් සංචිත ප්‍රමාණය ඉහළ නංවාගෙන ඇත්තේ ගෝලීය වශයෙන් රන් මිල ඉහළ යන අවස්ථාවක දී වීම විශේෂත්වයක්.

source :- https://tinyurl.com/yknprf62

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here