Friday, April 17, 2026

දේශීය පුවත්

රංගිරි – දඹුලූ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් අපවත් වෙති

ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී  විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති  අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් කොළඹ...

ජනාධිපතිවරණයේ රාජකාරී සඳහා රජයේ සේවකයින් ලක්ෂ දෙකක්

මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක ඡන්ද විමසීම සිදුකෙරෙන බව ද එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය. මේ අතර මේ...

ජනවාරියේ සිට රජයේ සේවකයින්ට 25,000ක දීමනාවක්! හිමිවන සම්පූර්ණ වැටුප් වැඩිවීම පිළිබඳව රජයෙන් විස්තරාත්මක පැහැදිලි...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් පරිවර්තක යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන මත වසර...

අද දිනයේ තද වැසි ලැබෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය...

ඡන්ද වැඩට ජාතික කොඩිය භාවිත කරන අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් අනතුරු ඇඟවීමක්

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය භාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එම කොමිසම සඳහන් කරේ ඊට අදාළ චක්‍රලේඛයක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි. එමෙන්ම ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත...

ගම්පහ ජනතාවට පවතින අවදානමක් පිළිබඳව දැනුම්දීමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, අත්තනගලු ඔය සහ උරුවල් ඔය දෙපස සිටින...

අද කාලගුණ වාර්තාව

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්...

කොවිඩ් කළ වින්නැහියක්! මෙරට වාර්ෂික දරු උපත් පහළට! මරණ ඉහළට!

කොවිඩ් වසංගතයට පෙර සහ වසංගතයට පසු කාලපරිච්ඡේදය සැලකීමේදී සජීවී උපත් සංඛ්‍යාව සියයට 20කින් පහත වැටී මරණ සංඛ්‍යාව සියයට 25කින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා දත්ත වාර්තා අනුව අනාවරණය වී තිබේ. එම දත්ත වාර්තාවන්ට අනුව 2019 වසරේ මෙරටින් වාර්තා වූ සජීවී...

අපේක්ෂකයින්ගේ පෝස්ටර් නිසා පොලිස් නිලධාරීන්ට තවත් වැඩක් පැවරෙයි

ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන නීති විරෝධී කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි ඉවත් කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ (16 )සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, නීති විරෝධී අන්දමින් ඉදිකරන කටවුට්, පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි දීපව්‍යාප්ත අන්දමින් ඉවත් කිරීමේ කටයුතු...

මුද්‍රණාලාධිපතිනියට මාධ්‍ය ප්‍රකාශ තහනම්

මැතිවරණ නීතිය ක්‍රියාත්මක වීම මත තමන්ට ඉදිරි කාලයේදී මාධ්‍ය ප්‍රකාශ නිකුත් කල නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළාය. ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකින් අනතුරුව ආරම්භ කරන බවත් මැතිවරණ නීතිය අනුව මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට තමාට...
statistics