ලොරි රථයක් ඩෙවෝන් ඇළට පෙරළෙයි
තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවෝන් ඇළ මාර්ගයට පෙරලීමෙන් ලොරි රථයේ රියදුරු කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පතන...
රට යන ඔබට සුබ පණිවිඩයක්..
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ කිසි විටෙකත් අත්නොහරින බවය.
වෘත්තීය සංසදය සඳහා පැවති "ආස්ක් මී - එනිතින්ග්"...
වෛද්‍යවරුන් උද්ඝෝෂණයකට සූදානම් වෙයි
සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් උද්ඝෝෂණ සහ විරෝධතා මාලාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කරමින්.
ඒ අනුව...
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන සංවත්සරය අදයි
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ.
සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එසේම දිවයින පුරා මහජන සම්බන්ධතා සහ සම්බන්ධීකරණය...
අදත් මි.මී. 100ට වැඩි තද වැසි
අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට...
ශ්‍රී ලංකාවෙන් රටවල් 38කට නිදහස් වීසා පහසුකම
රටවල් 38ක පුද්ගලයින් සඳහා නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.
සිංගප්පූරුවේ වීසා ලබාදීමේ වැඩපිළිවෙළ අනුගමනය කරමින් මෙය ක්‍රියාත්මක බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.
source :- https://shorturl.at/APsII
ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි…
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්ගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය අද (02) නිකුත්කළ නිවේදනයේ...
පාස්පෝට් කන්තෝරුවේ අදත් දිගු පෝලිම්.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටී.
ඔවුන් පෙන්වා දෙන්නේ, දෛනිකව නිකුත් කරන බලපත්‍ර කිසිසේත් ප්‍රමාණවත් නොවන බවය.
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ...
ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්.
ඉදිරි පැය 24ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියට අයත් ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර...
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ.
2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.
එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වේ.
එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී...














