රටවල් 38ක පුද්ගලයින් සඳහා නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.

සිංගප්පූරුවේ වීසා ලබාදීමේ වැඩපිළිවෙළ අනුගමනය කරමින් මෙය ක්‍රියාත්මක බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

source :- https://shorturl.at/APsII

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here