Tuesday, April 28, 2026

දේශීය පුවත්

තරුණයා ඛේදනීය ලෙස අවසන් ගමන් යයි

මඤ්ඤොක්කා කොරටුවක් ඌරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විදුලිය ඇද තිබුණු කම්බියක ගැටී තරුණයකු අවිවාහක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 31ක තරුණයෙක්. මෙම තරුණයා පසුගිය 16වැනි දින සවස 7ට පමණ හිතවතෙක් සමඟ “පහළට ගිහිල්ලා එන්නම්” යැයි නිවැසියන්ට පවසා ගොස්...

මරණ තර්ජන ගල්මුල් ප්‍රහාර මැද චමුදිත ආරක්ෂාව පතා ඇමති ටිරාන්ට ලියයි..

යූටියුබ්කරුවකු වන අජිත් ධර්මපාල නැමැත්තකු විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවක් හරහා තමන්ට මරණ තර්ජන ඇති බව අනාවරණය කොට ඇති බවත්, ඒ අනුව තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසත් පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක...

ඖෂධ ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් ? ..

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීමට අද‍ාළව සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ නව වැඩපිළිවෙළට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට අනුබද්ධ දේශීය නිෂ්පාදකයන් විරෝධය පළ කිරීම අසාධාරණ බව දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති නලින් කන්නන්ගර ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ...

දළදා මාලිගාවේදී වෙඩින් ප්‍රීෂූට් කරපු දෙදෙනා ගැන තීරණයක් ගනී.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප ගත් යුවළ කිසිදු වරදක් සිදුකර නැති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවත් මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇති බවයි වාර්තා වන්නේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර...

යතුරුපැදි ධාවනය කළ තරුණයන් 18 දෙනෙකු පොලිස් දැලේ

පිළියන්දල - ජාලියගොඩ විකල්ප මාර්ගයේ තරගයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී දෙදෙනෙකු පලාගොස් ඇති අතර, යතුරුපැදි 12ක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා යතුරුපැදි මෙන්ම ත්‍රිරෝද රථ තරගයට ධාවනය කෙරෙන...

දෑවැද්ද නොදුන් බිරිඳ ඝාතනය කරයි

දෑවැද්ද ලෙස බයිසිකලයක් සහ රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා නොදීම නිසා සැමියා විසින් සිය බිරිඳ පහර දී මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ බයිකෙඩා ගම්මානයේ පදිංචි සුන්දර් මීට වසර දෙකකට පෙර මීනා සමඟ විවාහ වී ඇති අතර,...

වැඩ දාන්න ගිය 12කට අවසානේ වැඩ පෙන්නන්න වුණ තැන..

සමාජ මාධ්‍ය ජාලයේ ටික් ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදමින් සිටි තරුණයන් 12 කු යතුරුපැදි 18 ක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පැවසීය. වැටලීමත් සමඟ තරුණයන් හය දෙනෙකු යතුරු පැදී දමා පලා...

ගල්කුලම, ඔරලෝසු කණුව අසලදී සිදු වූ මාරක අනතුර

අනුරාධපුරය - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගල්කුලම, ඔරලෝසු කණුව අසලදී අද (16) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. කුඩා වෑන් රථයක් පැමිණි වේගයත් සමග වංගුව ගැනීමේදී එක්වරම ඊට ඉදිරියෙන් ඇති පොලිස් මාර්ග බාධකය නිරීක්ෂණය වීමත් සමඟ එහි ගැටීමෙන් සිදුවන්නට ගිය අනතුර රියැදුරා විසින්...

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙ

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ දේශගුණික ක්‍රියාමාර්ග දියුණු කිරීම යන්නයි. 1985 වසරේ මාර්තු 22 වැනිදා ඔස්ට්‍රියාවේ වියනා නුවරදී පැවැත්වුණු ඕසෝන් ස්ථරය රැක ගැනීමේ සම්මුතියේදී ඊට සහභාගි වූ රටවල් 28ක එකඟතාවෙන් ඕසෝන් වියන රැක ගැනීම සඳහා වන...

පියා ජංගම දුරකතනයක් ලබා නොදීම නිසා ආ මාරයා

විනෝදයට ක්‍රීඩා කිරීමට පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ නිසා යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙළ වැළලාගෙන ඊයේ (15) මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ පෙරියවිලාන් අන්තෝනී පල්ලිය පාරේ පදිංචි මර්වින් ඩයස් සින්ධුජන් නැමති පාසල් ශිෂ්‍යයෙක්. මියගිය සිසුවා යාපනයේ...
statistics