Wednesday, April 29, 2026

දේශීය පුවත්

ලංගම බස්රථවල අඩුවක්

මගී ප්‍රවාහනය සදහා එක්කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අද දිනයේ අඩුවක් සිදුවිය හැකි බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළා. මැතිවරණ රාජකාරි වෙනුවෙන් බස් රථ 1,600 කට අධික සංඛ්‍යාවක් යෙදවීම ඊට හේතුව බවයි ඔහු කියා සිටියේ. කෙසේ...

ලංගම බස්රථවල අඩුවක්

මගී ප්‍රවාහනය සදහා එක්කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අද දිනයේ අඩුවක් සිදුවිය හැකි බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළා. මැතිවරණ රාජකාරි වෙනුවෙන් බස් රථ 1,600 කට අධික සංඛ්‍යාවක් යෙදවීම ඊට හේතුව බවයි ඔහු කියා සිටියේ. කෙසේ...

කේ.පී.අයි. ලෙස සටහන් කර තිබුණේ, කංජිපාණි ඉම්රාන්ගේ නම බවට තහවුරු වේ

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනයට යොදා ගත් ගිනි අවිවල තිබූ උණ්ඩවල කේ.පී.අයි. (KPI) ලෙස සටහන් කර තිබුණේ, කංජිපාණි ඉම්රාන්ගේ නම බවට තහවුරු වී තිබෙනවා. ඒ පසුගියදා අත්අඩංගුවට ගත් අලුත්ගම -...

3 stars සහ බුටික් විලා හැර සියලුම සුරා සැල් වසයි

ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් එළැඹෙන 21 සහ 22 දෙදින දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් සී.ජේ.ඒ.වීරක්කෝඩි නියෝග කර තිබෙනවා. මෙම නියෝගය සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (3 stars) ට ඉහළ සුරාබදු ර.බි. 7...

දෙහිවල කඩවත පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

දෙහිවල කඩවත පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට (45) මෙසේ වෙඩි තබා ඇති බව පොලිසිය සඳහන් කරනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්...

රුපියල් ලක්ෂ 108 කට වැඩි වංචාවක්

පුද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙකු වශයෙන් සිට රුපියල් ලක්ෂ 108 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශය කාර්යාලය සඳහන් කළේ අදාළ මුදල් වංචාවට සම්බන්ධ සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණිමේදී ඊයේ (19)...

සෙරෙප්පු ගලවා ඇතුළුවෙන්නැයි කියූ වෛද්‍යවරයාට ගුටි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු විසින් රෝගියෙකුගේ පවුලේ සාමාජිකයින්ට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු වීමට පෙර සෙරෙප්පු ගලවන ලෙස ඉල්ලා සිටීමෙන් අදාළ වෛද්‍යවරයාට පහර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇති CCTV කැමරාවේ සටහන් වූ වීඩියෝවක...

ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග ශ්‍රී ලංකාව එකඟතාවයකට එළැඹෙයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබේ. එමඟින් එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවීම විශේෂත්වයකි. මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට...

ඡන්ද දායකයෙක්ට අනන්‍යතාව තහවුරු කිරීමට භාවිත කළ හැකි දේ

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා භාවිත කළ හැකි දේ සම්බන්ධයෙන් අද (19) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කරුණු හෙළිකළේය. "ඡන්ද විමසීම සඳහා වලංගු වෙනවා ජාතික හැඳුනුම්පත, පැරණි හෝ...

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳ ව මතු ව ඇති ගැටලු‍ව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු...
statistics