
දෙහිවල කඩවත පාර ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට (45) මෙසේ වෙඩි තබා ඇති බව පොලිසිය සඳහන් කරනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/3netkwth







