Sunday, May 3, 2026

දේශීය පුවත්

මානව හිමිකම් කොමිසමෙන් ශිෂ්‍යත්වය ගැන දැනුම්දීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වනතෙක් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. එමෙන්ම, පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මානවහිමිකම් කොමිසමට කැදවනු ලැබූ බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සදහන්...

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකා...

ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා. මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ. ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝම්බර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය...

සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම...

තුන්දෙනෙකු වාහන නඩුවකින් නිදහස්

2015 වසරට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ වාහන 797න් 309ක් භාර දී නොමැති බවට පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා. ඒ සැකකරුවන්...

2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” ලොතරැයි වැඩසටහන ඇරඹෙයි

2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” ලොතරැයි වැඩසටහන ඇරඹෙන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා. මෙම වැඩසටහන අද දින එරට වේලාවෙන් දහවල් 12.00 සිට ඇරඹෙන අතර, මාර්ගගත ක්‍රමය හරහා 2024 නොවැම්බර් 05 තෙක් ලියාපදිංචිය විවෘත වෙනවා. 1990 සංක්‍රමණ පනත...

වාහන 200ක් ගෙන්වූ පුද්ගලයින් අල්ලන්න නියෝග

රේගුවට සාමාන්‍ය මෝටර් රථ බව පවසමින් රුපියල් කෝටි දහස් ගණනක් වටිනා අති සුඛෝපභෝගි මෝටර් රථ 200 කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන්...

සංචාරය කිරීමට ආරක්ෂිතම රට කැනඩාව

2024 වසරේ ලොව සංචාරය කිරීම සඳහා වඩාත් ආරක්ෂිත රටවල් අතර පළමු ස්ථානයට කැනඩාව පත්ව තිබෙනවා. ඇමරිකානු සංචාරක රක්ෂණ සමාගමක් විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇති අතර එහි දෙවන සහ තුන්වන ස්ථානවලට ස්විස්ටර්ලන්තය සහ නොර්වේ පත්ව ඇති බව සදහන්. කෙසේ වෙතත් කැනඩාව වඩාත්...

මත්පැන් නිෂ්පාදකයින් සුරාබදු දෙපාර්තමේන්තුවට කැඳවයි

මත්පැන් නිෂ්පාදකයින් රජයට ගෙවිය යුතු හිග බදු ගෙවීමට නොවැම්බර් මස 30 වැනිදා දක්වා කාලය ලබා දෙන බව, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පවසනවා. ඒ 2023 සහ 2024 වර්ෂයන් සඳහා සුරා බදු ගෙවීමට අපොහොසත් වූ මත්පැන් නිෂ්පාදකයන් අද පෙරවරුවේ සුරාබදු දෙපාර්තමේන්තුව කැඳවා...

ලෝක ළමා දිනය සැමරීමට වෙල් පැන්ටා ගෙනෙත් වෙච්ච දේ

මිතුරන් සමග එක්වී ලෝක ළමා දිනය සැමරීම සඳහා කසිප්පු බෝතලයක් පාසලට රැගෙන ආ බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු එම කසිප්පු බෝතලයද සමග ඊයේ (01) තිස්සමහාරාම පොලිසිය භාරයට ගෙන තිබෙනවා. මෙම සිසුවා පෙරේදා ඔහුගේ...
statistics