ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා.

මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝම්බර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටීමේ අරමුණ ඇතිවයි.

ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යසාර නිසා මියයන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/4vttv2sh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here