Friday, April 17, 2026

ක්‍රීඩා පුවත්

යළි ක්‍රිකට් පිටියට ආ සංගා

ලොව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු මස 16 වැනිදා ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. තරගාවලිය පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය පසුව කල් දැමීමට පියවර ගත්තා. ඒ අනුව...

සංචිතය නම් කිරීම ප්‍රමාද වෙන්නේ ඇයි

ලබන මස පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිත අයිසීසී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ඉන්දීය සංචිතය නම් කිරීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා. ඒ විරාට් කෝලි, රෝහිත් ෂර්මා ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් සංචිතයට එක් කරන්නේද නැද්ද යන්න පිළිබඳව පවතින මතභේදාත්මක තත්ත්වය...

පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 290ක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වැනි එක්දින තරගය මේ වනවිට පැවැත්වෙනවා. ඒ අනුව, කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම...

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි

ශ්‍රී ලංකා - නවසීලන්ත තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. අද තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදීයි පැවැත්වෙන්නේ. source :- https://tinyurl.com/3w4fwy8x

වර්ෂාවෙන් බාධා වූ ශ්‍රී ලංකා – නවසීලන්ත තරගය

ශ්‍රි ලංකාව සහ නවසිලන්තය අතර දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ මෙම දෙවන එක්දින තරගය මෙරට වෙලාවෙන් පෙරවරු 6.30ටයි ආරම්භ වීමට තිබුණේ. තරගය නවසීලන්තයේ සෙඩන් පාරක් හිදි පැවැත්වීමට නියමිතව තිබූ අතර එම ප්‍රදේශයේ ඇති...

දෙවන ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාවට කඩුළු 10කින් ජය

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ අවසන් වූ දෙවන ටෙස්ට් තරගය කඩුළු 10කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩයම සමත් වුණා. ඒ අනුව, තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගනු ලැබුවේ දකුණු අප්‍රිකාවයි. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම...

නවසීලන්තය කඩුලු 9ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා...

ලකුණු 178කට දැවී ගිය ලංකා කණ්ඩායම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අද (05) නවසීලන්තයේ වෙලිංටන් හිදී ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට...

නවසීලන්තයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා - නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 218ක් රැස් කරගත්තා. ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී යාමෙන්. අද (02) තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. ඒ අනුව...

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා - නවසීලන්ත කණ්ඩායම් අතර අද (30) පැවති දෙවැනි පන්දුවාර 20 තරගයේ ජය මෙන්ම තරගාවලියේ වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා. ඒ ලකුණු 45 කින් පරාජයට පත් කරමින්. අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට සත්කාරක නවසීලන්තයට...
statistics