Friday, February 13, 2026

ක්‍රීඩා පුවත්

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය කැන්ගරුවන්ට

වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුනා ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය දි සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ස්ටීව් ස්මිත් විසින් මෙහෙයවනු ලබනවා. ශ්‍රී ලංකා...

වෝන්-මුරලි පළමු ටෙස්ට් තරගය අද

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද(29) පැවැත්වෙනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජයද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ස්ටීව් ස්මිත් විසින් මෙහෙයවනු ලබනවා. ශ්‍රී ලංකා...

පැතුම්ට අහිමි වූ පළමු ටෙස්ට් තරගය

නවසීලන්තයේදී පාදයේ ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංකට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමිව යන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු ලෙස ඕෂධ ප්‍රනාන්දු කටයුතු කිරීමට නියමිතයි. ඕෂධ වසර 2කට ආසන්න කාළයකින්...

නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්

කමිඳු මෙන්ඩිස් 2024 - ICC පිරිමි නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා. ඒ ඔහු විසින් පසුගිය වසර පුරාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථාවර පිතිකරණ වෙනුවෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන්. source :- https://tinyurl.com/3p5tp9kf

19න් පහළ කාන්තා තරගය අත්හැර දැමේ

2025 ICC කාන්තා 19න් පහළ T20 ලෝක කුසලානයේ සුපිරි හය දෙනාගේ වටයේ ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (26) පැවැත්වීමට නියමිතව තිබූ තරගය අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා. ඒ පිටියට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන්. ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් දෙකක්...

සුපිරි හය දෙනාගේ තරග වටය අද

මලයාසියාවේ පැවත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි හය දෙනාගේ තරගය වටය අද ආරම්භ වනවා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම මෙම වටයේ තරඟ දෙකකට සහභාගි වන අතර පළමු තරගය ස්කෝට්ලන්තයට එරෙහිව හෙට පැවත්වීමට නියමිතයි. එමෙන්ම...

ලංකාවට පැමිනි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම

'වෝන් - මුරලි' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඩුබායිහිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුව ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ. ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල...

තරග පාවාදුන් යෝගී පටෙල් රටින් පැනලා

ඉකුත් වසරේ මහනුවර පල්ලෙකැලේ පැවැති ලෙජන්ඩ් ට්‍රෝෆි ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමට යෝජනා කළේ යැයි චෝදනා ලබා ඇපමත මුදා හැර සිටි කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා අධිකරණය මගහැර රටින් පලා ගොස්...

ප්‍රබලයෙකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

නව ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව පවත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළමු නිලවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ඊයේ (23) අවසන් වුණා. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා ඇතුළුව සිව් දෙනෙකු අදාළ සභාපති ධුරය සඳහා නාමයෝජනා ලබා දී...

19 පහළ කාන්තා කණ්ඩායම හමුවේ අන්ත පරාජයක්

ICC 19න් පහළ කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මැලේසියාවට එරෙහිව ලකුණු 139ක ජයග්‍රහණයක් අද (19) ලබා ගනු ලැබුවා. එහිදී පිළිතුරු ඉනිමට පන්දුවට පහරදුන් මැලේසියාවට පන්දුවාර 14යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 23ක් පමණයි. පළමුවෙන් පන්දුවට...
statistics