මලයාසියාවේ පැවත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි හය දෙනාගේ තරගය වටය අද ආරම්භ වනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම මෙම වටයේ තරඟ දෙකකට සහභාගි වන අතර පළමු තරගය ස්කෝට්ලන්තයට එරෙහිව හෙට පැවත්වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගී වන දෙවන තරගය ඕස්ටේ්‍රලියාව සමඟ ලබන 29 වනදා පැවැත්වෙනු ඇති.

source :- https://tinyurl.com/2hjay55w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here