Sunday, April 26, 2026

දේශපාලන පුවත්

පනත් 167ක් සම්මතවී ඇත

2020 අගෝස්තු 20 වනදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වනදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ 9වන පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මතවී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි. රජයේ පනත් 146 ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 21ක් ලෙස...

රජයක් ලෙස දරුවන්ට යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට මැදිහත් වෙනවා

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට රජයක් ලෙස මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. දරුවන්ට සුරක්ෂිත හා ආරක්ෂාකාරී රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවයි ඇය පවසන්නේ. ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ජනපතිව හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙරට 09වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ එස්....

මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද නැවත සලකා බැලීමට අනුමැතිය

ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන දීමනා සහ වරප්‍රසාද ලබා දීම සඳහා මහජන බදු මුදලින් රජයට සැලකිය යුතු පිරිවැයක් වාර්ෂිකව දැරීමට සිදුවන බැවින් වර්තමාන රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ මෙම අති විශාල වැය බර අවම කර ගැනීමේ...

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා. මෙම හමුවේදී තානාපති එස්. ජගාරියන් පසුගියදා තේරී පත් වූ ජනාධිපති දිසානායක වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර්...

මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක්

මහමැතිවරණ වෙනුවෙන් පුර්ව මුදල් වෙන් කිරීමක් පසුගිය අයවැය වෙන් කර නොතිබුණ අතර ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මහමැතිවරණ සඳහා බිලියන 05 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද...

මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට කමිටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල...

වරදක් වී ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන්නැයි සාගර කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායකට මේ වන විට පූර්ණ බලය ඇති බැවින් වහාම යම්කිසි තැනක වරදක් වී ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. මහලේකම්වරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ...

ශ්‍රී ලන්කන් විකිණීම නතර කිරීමට වත්මන් රජය තීරණය කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් 51% විකුණා දැමීමට පසුගිය රජය කළ සැලසුම් නතර කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් විකුණා දැමීමට පසුගිය රජය සැලසුම්...

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් ඇරඹෙයි

ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව පැවසුවේ එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිතව ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල්...
statistics