ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය පත් කර තිබෙනවා.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් ඊට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (01) ලබා දුන් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

ඉන් අනතුරුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා.

source :- https://tinyurl.com/3jk6ruz2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here