
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ආබාධ සහිත වු පුද්ගලයෙකුගේ නම ඇතුලත් කර තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබු සුගත් වසන්ත ද සිල්වා පොතපත කියවන හොඳ සාහිත්‍ය රසිකයෙක්.
තියුණු චින්තකයෙක් සහිත අයෙකු වන අතර ඔහු දශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කළ කෙනෙක් වනවා.

ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉදිරියේ ඊයේ (11) 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට අත්සන් තබා තිබෙනවා.
source :- https://tinyurl.com/3n2w2xu3








