අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටියට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
source :- https://tinyurl.com/5n7ypjd7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here