හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාට එහි පෙනී සිටින ලෙස කළ දැනුම්දීමකට අදාළවයි.

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ සාක්ෂි සටහන් කර ගැනීමටයි.

source :- https://tinyurl.com/529ccu9h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here