
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරළ පත්කර තිබෙනවා.
ඇයව මෙම ධුරය සඳහා පත්කර ඇත්තේ, හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්රමසිංහ විසින් බවයි එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසන්නේ.
එමෙන්ම මෙම ධුරය මීට පෙර හෙබවූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාරයි.

source :- https://tinyurl.com/48f387rs








